Home News Breaking රන්ජන්ට තර්ජනය කළ ඉන්දිකට එරෙහිව පැමිණිල්ලක්

රන්ජන්ට තර්ජනය කළ ඉන්දිකට එරෙහිව පැමිණිල්ලක්

396 views
SHARE

සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධට විරුද්ධව මිරිහාන පොලීසියේ පැමිණිල්ලක් දමා තිබේනවා.

ඊයේ පැවති දිවුලපිටිය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ප්‍රදේශයේ පස් කැපීම් සම්බන්ධයෙන් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමත් සමග එහිදී ඇතිවූයේ උණුසුම් තත්ත්වයකි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මැදිහත්වීමත් සමග රැස්වීම ගැටුමක් දක්වා වර්ධනය විය.

මෙහිදී රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාට ජීවිත තර්ජනයක් එල්ල කර ඇති බව පවසමින් ඔහු මිරිහාන පොලීසියට පැමිණිල්ල ඉදිරිපත් කර තිබේනවා .

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site