Home News International කිම් ජොන්ගේ ඝාතනයට අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනාගෙන් තව දුරටත් ප්‍රශ්න කරයි

කිම් ජොන්ගේ ඝාතනයට අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනාගෙන් තව දුරටත් ප්‍රශ්න කරයි

272 views
SHARE

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගේ සොහොයුරු කිම් ජොන් නම් ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා ඊයේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

මැලේසියාවේ අධිකරණයකදී නඩු විභාගය පවත්වනු ලැබුවා.

ඉන් එක් සැකකාරියක් වියට්නාම ජාතික කාන්තාවක් වන අතර අනෙක් සැකකාරිය ඉන්දුනීසියානු ජාතික කාන්තාවක් බව මැලේසියානු පොලීසිය ප්‍රකාශ කළා.

වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔවුන් කියා සිටියේ රූපවාහිනී විනෝදාත්මක වැඩසටහනක් සඳහා තමන්ව යොදා ගැනුනු බවයි.

විෂ රසායනයක් භාවිතා කරමින් කිම් ජොන් නම් ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ඔවුන් දෙදෙනා අදාල චෝදනාවට වරදකරුවන් වුවහොත් මරණ දඬුවම හිමිවන බවයි එරටින් වැඩි දුරටත් සඳහන් වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site