Home News Breaking දැරියකට අතවර කළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

දැරියකට අතවර කළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

607 views
SHARE

බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යක්කලමුල්ල පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේනවා.

පොලීසිය සඳහන් කළේ, වයස අවුරුදු 16ක දැරියක ඊයේ පස්වරුවේ එලෙස අතවරයට ලක් කර ඇති බව යි

සිද්ධිිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 43 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site