Home News Politics වර්තමානයේ දේශපාලඥයන් පාතාල නායකයින් වගේ

වර්තමානයේ දේශපාලඥයන් පාතාල නායකයින් වගේ

206 views
SHARE

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ මතුව ඇති අර්බුදයට ප්‍රධාන හේතුව දේශපාලන අවශ්‍යතාවයන් අනුව කටයුතු කිරීම බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසයි.

මීගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කළා .

වර්තමානයේ දේශපාලඥයන් පාතාල නායකයින් ලෙස කටයුතු කිරීම හේතුවෙන් සම්බන්ධීකරණ රැස්වීමක් පවා පවත්වාගෙන යෑමට අපහසු වී ඇති බව ද බස්නාහිර පාළාත් ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site