Home News Sports දකුණු අප්‍රිකාව ICC එක්දින දර්ශකයේ පළමු තැනට

දකුණු අප්‍රිකාව ICC එක්දින දර්ශකයේ පළමු තැනට

225 views
SHARE

නවසීලන්තය සමඟ පැවති එක්දින තරඟාවලිය ජයග්‍රහණය කිරීමත් සමඟ දකුණු අප්‍රිකාව අයි.සී.සී. එක්දින දර්ශකයේ පළමු ස්ථානයට පැමිණ තිබෙනවා.

නවසීලන්තය සමඟ පැවති තරඟ පහකින් යුත් එක්දින තරඟාවලියේ පළමු තරඟ හතරෙන් පසු දෙපාර්ශවයම ජයග්‍රහණ දෙකට දෙකක් ලෙස සම තත්ත්වයේ සිටියා.

එහෙත් ඊයේ පැවති පස්වන එක්දින තරඟයේදි දකුණු අප්‍රිකාව කඩුලූ හයක ජයක් වාර්තාකිරීමට සමත්වුණා.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහර දීමට නවසීලන්තයට ඇරයුම් කළා.

එහිදී සියලූ ක්‍රීඩකයන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 149 ක් පමණයි.

පිළිතුරු වශයෙන් දකුණු අප්‍රිකාව කඩුලූ 4 ක් දැවී ලකුණු 150 ක් ලබාගනිමින් තරගයේ ජය හිමිකරගත්තා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site