Home News Breaking සයිටම් ගැටළුවට නිශ්චිත තීරණයක් ලබන 9දා – සෞඛ්‍ය ඇමති කියයි

සයිටම් ගැටළුවට නිශ්චිත තීරණයක් ලබන 9දා – සෞඛ්‍ය ඇමති කියයි

202 views
SHARE

සයිටම් ආයතයේ සිසුන්ට සායනික පුහුණුව ලබා දෙන රෝහල රජයට පවරා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අද (05) මහනුවරදි සඳහන් කළා.

අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ මහනුවර ශ්‍රි දළදා වහන්සේ වැදපුදා ආශිර්වාද ලබා අස්ගිරි මහා නායක හිමියන් බැහැදැකීමෙන් පසු සයිටම් ගැටලුව පිළිබඳව අස්ගිරි පාර්ශවයේ ලේකඛාධිකාරි ආචාර්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

එළැඹෙන 9 වැනිදා ජනපති හා සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවේදී සයිටම් ගැටළුවට නිශ්චිත තීරණයක් ලබාගත හැකි බවද සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site