Home News Breaking සැකකරුවකු පලා යයි – පොලීසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්

සැකකරුවකු පලා යයි – පොලීසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්

233 views
SHARE

පොලිස් ආරක්ෂාව මැද සිටි සැකකරුවෙකු පලායාම හේතුවෙන් මන්නාරම පොලීසියේ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි මාර්තු මස 03 වැනිදා සිට අත්හිටුවා තිබෙනවා.

මන්නාරම පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකුගේ ආරක්ෂාව මැද රෝහල්ගත කොට සිටියදී මාර්තු 02වැනිදා රාත්‍රියේ රෝහලෙන් පැන ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

මන්නාරම ප්‍රදේශයේ ගෙවල් බිඳුම් හා මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවෙකු මෙසේ අත්අඩංගුවෙන් පැනගොස් තිබෙන බව සඳහන්.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site