Home News International සෝමාලියාවේ පැය 48ක් තුළ පුද්ගලයින් 110කු මියයයි

සෝමාලියාවේ පැය 48ක් තුළ පුද්ගලයින් 110කු මියයයි

232 views
SHARE

සෝමාලියාවේ පැය 48ක් තුළ පුද්ගලයින් 110නෙකු සාගින්නෙන් මියගොස් තිබෙනවා.

දරුණු නියඟයකට සහ සාගතයකට මුහුණදීම හේතුවෙනුයි සෝමාලියාවෙන් මෙලෙස පුද්ගල මරණ වාර්තා වී තිබෙන්නේ.

සෝමාලියා අග්‍රාමාත්‍ය හසාන් අලි හයරේ සදහන් කරන්නේ නිරිතදිග සෝමාලියාවේ එක් කලාපයකින් පමණක් මෙලෙස මියගිය පුද්ගලයින් පිලිබද වාර්තා වන බවයි.

එහි දුර්භීක්‍ෂ තත්ත්වයක් හටගෙන ඇති අතර කොලරාව වැනි වසංගත රෝග ද පැතිරෙමින් පවතිනවා. සෝමාලියා ජනාධිපති මොහොමඩ් අබ්දුලාහි රට තුළ ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site