Home News Breaking විමල් වෙනුවෙන් නීතිඥවරු පෙනී නොසිටි හේතුව

විමල් වෙනුවෙන් නීතිඥවරු පෙනී නොසිටි හේතුව

251 views
SHARE

රජයේ වාහන 40ක් අවභාවිත කළැයි විමල් වීරවංශවට එරෙහි නඩුව අද (06) කැඳවු අවස්ථාවේ දී වීරවංශ වෙනුවෙන් කිසිම නීතීඥයකු පෙනී නොසිටියේය.

වීරවංශ විත්තිකුඩුවේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ තමාට ඇති ආරක්ෂාව ගැන හා තමන්ට මෙම නඩුවෙන් සිදු වු අගතිය ගැන ප්‍රකාශ කිරීමට අවසර ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඉල්ලා සිටි අතර එම ප්‍රකාශය කෙටියෙන් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය වීරවංශට නියෝග කළාය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site