Home News Sports ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නව කළමණාකරුගේ ඉලක්කය හෙළිවෙයි

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නව කළමණාකරුගේ ඉලක්කය හෙළිවෙයි

287 views
SHARE

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම සමග යළි සම්බන්ධවීමට ලැබීම ඉතා වටිනා අවස්ථාවක් බව කණ්ඩායමේ නව කළමණාකරු අසංක ගුරුසිංහ පවසනවා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ තම අරමුණ 2019 ලෝක කුසලානය බවයි.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නව කළමණාකරු ලෙස පත් වූ අසංක ගුරුසිංහ ඕස්ටේ‍්‍රලියාවේ සිට මෙරටට පැමිණියේ ඊයේ දිනයේදීයි.

නව තනතුරට පත්වීමෙන් පසු ගුරුසිංහ සහභාගි වූ පළමු මාධ්‍ය හමුව ද මෙය වන අතර ඔහුගේ කළමණාකාරිත්වය යටතේ ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය හෙට ආරම්භ වීමට නියමිතයි.

ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමගයි.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී හෙට ආරම්භ වනු ඇති.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site