Home News Breaking දුම්රිය ස්ථානාධිපතිවරු අද වර්ජනයට සුදානම්

දුම්රිය ස්ථානාධිපතිවරු අද වර්ජනයට සුදානම්

125 views
SHARE

සැලසුම් කළ පරිදි අද මධ්‍යම රාත්‍රී සිට පැය 48ක වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික රුවන් පතිරණ සඳහන් කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින ගැටළු කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි .

ඒ පිළිබදව අද(7) පෙරවරුවේ දුම්රිය සාමාන්‍යායාධිකාරීවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර එහිදි ලිඛිත එකඟතාවයක් නොලැබුණහොත් වර්ජනය අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන බව ඉන්දික රුවන් පතිරණ සඳහන් කළා .

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site