Home News Breaking ලක්ෂ 8000 ක් වටිනා හෙරොයින් තොගයක් ග්රෑන්ඩ්පාස් වලින් මාට්ටු

ලක්ෂ 8000 ක් වටිනා හෙරොයින් තොගයක් ග්රෑන්ඩ්පාස් වලින් මාට්ටු

218 views
SHARE

ග්රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ඊයේ (06දා) අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 8000ක් පමණ වන බව පොලීසිය පවසනවා.

එසේම එම හෙරොයින් තොගය බ්‍රවුන් ෂුගර් යන නම්වලින් හැඳින්වෙන හෙරොයින් වර්ගයට අයත් වන බවත් එය හෙරොයින් අතර වැඩිම වටිනාකමකින් යුත් හෙරොයින් වර්ගයක් වන බවත් පොලීසිය වැඩි දුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site