Home News Breaking ඇමතිවරුන් කෝටි 50කට අධික වාහන ගන්න සුදානම් වෙන්නේ මෙහෙමයි

ඇමතිවරුන් කෝටි 50කට අධික වාහන ගන්න සුදානම් වෙන්නේ මෙහෙමයි

265 views
SHARE

අමාත්‍යවරුන් සඳහා වාහන මිලදී ගැනීමට රුපියල් කෝටි 50කට අධික පරිපූරක ඇස්තමේන්තුවක් ඊයේ පාර්ලමේන්තුවට ඉදිරිපත් කෙරුනා.

ඒ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක විසිනි.

මෙම ඇස්තමේන්තුව මගින් කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සඳහා වාහන මිලදී ගැනීමට නියමිත යි .

මීට අමතරව විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහා වාහන 25ක් මිලදී ගැනීම සඳහා ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පරිපූරක ඇස්තමේන්තුවෙන් මුදල් වෙන් කර ගැනීමට නියමිත යි .

එමගින් අපේක්ෂිත වියදම් සීමාවන් ඉක්මවා නොයන බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලේඛනයේ සඳහන් ය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site