Home News Politics නම් ගම් සහිතව ජාතික අපරාධ කරන පිරිස හෙළි කරනවා

නම් ගම් සහිතව ජාතික අපරාධ කරන පිරිස හෙළි කරනවා

226 views
SHARE

අපරාධ පරීක්ෂණ සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරින් හෝ සෙබළු අත්අඩංගුවට ගැනීමට පෙර ඔවුන් සැකකරුවන්දැයි සෙවීමට ත්‍රිවිධ හමුදාවේ ඒකාබද්ධ පරීක්ෂණ මණ්ඩලයක් පිහිටුවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවා .

සැකකරුවන් යැයි කියමින් බුද්ධි අංශ නිලධාරින් අනවශ්‍ය ලෙස අත්අඩංගුවට ගනිමින් රටත් ජනාධිපතිවරයාත් අනතුරේ හෙලන වැඩපිළිවෙලකට රාජ්‍ය නොවන සංවිධාන කීපයක් හා පොලිස් නිලධාරින් අතළොස්සක් අතගසා ඇති බැවින් මෙම ඉල්ලීම කරන්නේ යැයි ද උන්වහන්සේ කීහ. මෙය තනිකරම ජාතික අපරාධයක් යැයි කී රතන හිමියෝ මෙම වැඩපිළිවෙල පසුපස සිටින පිරිස් නම් ගම් සහිතව ඉදිරියේදී රටටම හෙළි කරන්නේ යැයි ද කීහ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමට පෙර කතානායකවරයාට දැනුම් දෙන ආකාරයටම හමුදා සෙබළුන් අත්අඩංගුවට ගැනීමට පෙර අදාළ හමුදාපතිවරයා දැනුම්වත් කළ යුතු බව ද රතන හිමියෝ අවධාරණය කළහ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site