Home C Gossip මුතු තරංගා සැගවූ රහසක් එලියට PHOTOS

මුතු තරංගා සැගවූ රහසක් එලියට PHOTOS

1,124 views
SHARE

මුතු තරංගා කියන්නේ කොයි කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිණියක්.

රංගන ශිල්පිනියක් වගේම නර්තනය හා ගායනය යන අංශ වලිනුත් ප්‍රේක්ෂකයන් අතරට යන්නට මුතු තරංගා සමත් වුණා.

ඉතිං ළඟදීම දවසක ඇගේ විවාහය සිදුවෙයි කියලා දැන් ආරංචියක් තියෙනවා.

ඇය අවුරුදු 08ක් තිස්සේ ආදරය කළ ඇයගේ පෙම්වතා විදේශගතව ඉඳලා මීට ටික දිනකට කලින් මෙරටට පැමිණිලා තියෙනවා. ඒ වගේම තමයි ඇය විවාහය ප්‍රමාද කලේත් තම පෙම්වතා විදේශගතව සිටි නිසා කියලා තමයි ඇය කියලා තියෙන්නේ.

මුතු ඔහුගේ පෙම්වතා සමග එකට ගත් ඡායාරූප කිහිපයක් පහතින්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site