Home News Sports ශ්‍රී ලංකාවේ පළමු ඉනිම අවසන්

ශ්‍රී ලංකාවේ පළමු ඉනිම අවසන්

193 views
SHARE

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවෙනි දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 494ක් ලබාගෙන තිබේනවා .

මෙහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 194ක්ද, අසේල ගුණරත්න ලකුණු 85ක්ද, නිරෝෂන් දික්වැල්ල ලකුණු 75ක්ද, දිල්රුවන් පෙරේරා ලකුණු 51ක්ද රැස් කළහ.

පන්දු යැවීමේදී මෙහෙඩි හසන් මිරාස් ලකුණු 113ට කඩුලු 4ක් දවාගැනීමට සමත් විය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site