Home News International සත්වෝද්‍යානයක සුදු රයිනෝසිරස් මරා අඟ කපා ගනියි – VIDEO

සත්වෝද්‍යානයක සුදු රයිනෝසිරස් මරා අඟ කපා ගනියි – VIDEO

264 views
SHARE

ප්‍රංශයේ තොයිරි සත්වෝද්‍යානයේ සිටි දුර්ලභ සුදු පැහැති රයිනෝසිරස් සත්වයකුට වෙඩි තබා ඝාතනය කර ඇති බව එරට ආරංචි මාර්ග පවසනවා.

සත්වෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වූ දඩයක්කරුවන් පිරිසක් විසින් එම සත්වයාගේ හිසට තෙවරක් වෙඩි තැබීමෙන් අනතුරුව උගේ අඟ කියතක් ආධාරයෙන් කපා ඉවත් කරගෙන තිබු බවයි ප්‍රංශ පොලීසිය කියා සිටියේ.

යුරෝපයේ සත්වෝද්‍යානයක සිටි සත්වයකු දඩයක්කරුවන්ට ගොදුරු වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි වාර්තාවන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site