Home News Breaking සයිටම් CEO ට වෙඩි තැබීම සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි නෑ – සාගල,...

සයිටම් CEO ට වෙඩි තැබීම සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි නෑ – සාගල, අනුරට පිළිතුරු දෙයි

214 views
SHARE

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි සමීර සේනාරත්නට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි නොමැති බව නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායක පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා.

ඒ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මීට පෙර නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

එමෙන්ම විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ උපන් දිනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භෝජනාගාරයේ සැමරීම පිළිබඳව ද ඊයේ පාර්ලිමේන්තුව තුළ කතාබහක් ඇතිවුණා.

ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තුෂාර ඉඳුනිල් ප්‍රශ්න කර සිටි අතර, ඊට ප්‍රතිචාර දක්වමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියේ එය ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේ අවසරය මත සිදුකළ එකක් බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site