Home News Breaking සිවිල් ගුවන් සේවා අධිකාරීයට රහස් පොලිසිය කඩාපනී

සිවිල් ගුවන් සේවා අධිකාරීයට රහස් පොලිසිය කඩාපනී

232 views
SHARE

අද (8) උදේ 10.30ට පමණ හදිසියේම සිවිල් ගුවන් සේවා අධිකාරී කාර්යාලයට පැමිණි රහස් පොලිසියේ නිලධාරීන් 30ක පමණ කණ්ඩායමක් එහි සේවකයින්ගේ පරිගණක පරීක්ෂා කිරීම ආරම්භ කර ඇත.

ආයතනයේ සේවකයන් අභ්‍යන්තර තොරතුරු මාධ්‍යයට ලබා දෙන බවට පාලන අධිකාරියෙන් කරන ලද පැමිණිල්ලකට අනුව මෙසේ පරීක්ෂා කරන බවට වාර්තා වේ.

මීට අමතරව රහස් පොලිසිය විසින් සේවකයන්ගෙන් ප්‍රශ්න කරනු ලබන බව ද එම අධිකාරීයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් කැළුම් කොඩිතුවක්කු පවසයි.

වංචා දූෂණ පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කරන ලද ඉල්ලීමකට අනුව ක්‍රියාකළ සේවකයන්ගෙන් රහස් පොලිසිය මෙලෙස ප්‍රශ්න කිරීම යහපාලනය දැයි ජනපතිගෙන් විමසා සිටින බවද ඔහු වැඩි දුරටත් පැවසිය

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site