Home News Breaking ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරු ශ්‍රීපාදයෙන් මාට්ටු

ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරු ශ්‍රීපාදයෙන් මාට්ටු

223 views
SHARE

දැරණියගල, මාගල ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරු ශ්‍රීපාද රක්ෂිතයේ සැඟවී සිටියදී අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේනවා .

දින 2කක් තුළ පොලිස් කණ්ඩායම් 5ක් යොදවා සිදු කළ පරීක්ෂණයේදී මොහු අත්අඩංගුවට ගැනිණ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රී 10.00 පමණ ශ්‍රීපාද රක්ෂිතයේ සැඟව සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බව යි .

සැකකරු දැරණියගල මාගල ප්‍රදේශයේ පදිංචි 19 හැවරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අද අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය 7 වන දා ඝාතනයට ලක් වූයේ, 7 හැවිරිදි දැරියක සහ 45 හැවිරිදි පුද්ගලයෙකි.

පසුගිය 6 වන දා රාත්‍රී මාගල නිවසකට ඇතුළු වූ එම සැකකරු නිවසේ සිටි 7 හැවිරිදි දැරියක සහ 45 හැවිරිදි එම දැරියගේ ඥාතියෙකු කපා කොටා ඝාතනය කර තිබිණ.

අදාළ පුද්ගලයා දැරියගේ මවට ද තියුණු ආයුධවලින් පහර දී ඇති අතර ඇය ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය පැවසුවේ, පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතන සිදුකර ඇති බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site