Home News Politics ආණ්ඩු පක්ෂයක් පාර්ලිමේන්තු සභාවෙන් පලාගිය පළමු දිනය ලෙස අද ඉතිහාසයට

ආණ්ඩු පක්ෂයක් පාර්ලිමේන්තු සභාවෙන් පලාගිය පළමු දිනය ලෙස අද ඉතිහාසයට

289 views
SHARE

ආණ්ඩු පක්ෂයක් පාර්ලිමේන්තු සභාවෙන් පලාගිය පළමු දිනය ලෙස අද දිනය ඉතිහාසගත වන බව ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සඳහන් කළා.

ඒකාබද්ධ විපක්ෂයට අදහස් දැක්වීමට කතානායකවරයා කාලය ලබාදීම සම්බන්ධයෙන් විරෝධය පා සෙසු මන්ත්‍රීවරුන් සමඟ සභාවෙන් පිටව යාමෙන් සභානායකවරයා කළේ දිනේෂ් ගුණවර්ධන කතානායකවරයාට කළ බව කියන බලපෑමටත් වඩා වැඩි බලපෑමක් බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මේ බව පැවසුවේ පාර්ලිමේන්තු කමිටු ශාලාවේ දී අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site