Home News Breaking ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කතානායකට විරෝධය පළකල හේතුව මෙන්න

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කතානායකට විරෝධය පළකල හේතුව මෙන්න

230 views
SHARE

පාර්ලිමේන්තුවේ කතා කිරීමට විපක්ෂයට වැඩිපුර කාලයක් ලබා දුන්නේයැයි කියමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටවී ගියා . ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තුන් දෙනකුට කතා කිරීමට අවස්ථාව ලබා දීමට තමා පොරොන්දු වීයැයි ද ඒ සඳහා අවස්ථාව දිය යුතු යැයි ද කතානායක කරු ජයසූරිය පැවසුවා.

එය අසාධාරණ බවත්, එලෙස කළහොත් පාර්ලිමේන්තුවේ සෙසු වැඩකටයුතු කරගෙන යෑමට නොහැකි බවත් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවා .

කතානායකගේ ස්ථාවරය වෙනස් නොවූයෙන් ඊට විරෝධය පළ කරමින් ලක්ෂමන් කිරිඇල්ල සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක සභාවෙන් පිටව ගියා . ඔවුන් ගිය පසු ආණ්ඩු පක්ෂයේ සෙසු මන්ත්‍රීවරු ද පිටවී ගිය අතර ඉන් පසු දිවා ආහාරයට සභාව කල් තැබීමට කතානායකවරයා තීරණය කළා

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site