Home News Breaking ඉන්දියාවෙන් ගෙනා කුඩු ලංකාවේ බෙදු ජාවාරම්කරු මාට්ටු

ඉන්දියාවෙන් ගෙනා කුඩු ලංකාවේ බෙදු ජාවාරම්කරු මාට්ටු

211 views
SHARE

ත්‍රීරෝද රථයකින් හෙරොයින් ප්‍රවාහන කරමින් සිටි පුද්ගයකු මෝදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේනවා .

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කළේ, ඔහු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑමයක් හමු වූ බව යි .

සැකකරු ඉන්දියාවේ හෙරොයින් ජාවාරම්කරුවෙකු සමග එක්ව මෙරට තුළ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ නිරතවන බව මුලික පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.

සැකකරු මෝදර ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site