Home C Gossip කුසල්ගේ ගේ බින්ඳ “අඟුරුවාතොට පිනුමා” මාට්‌ටු වූ හැටි

කුසල්ගේ ගේ බින්ඳ “අඟුරුවාතොට පිනුමා” මාට්‌ටු වූ හැටි

780 views
SHARE

පසුගිය දිනෙක ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ නිවස ඇතුළුව තවත් නිවාස 17ක් බිඳ රුපියල් ලක්ෂ විස්සකට අධික දේපළ සොරාගත් “අඟුරුවාතොට පිනුමා” ඇතුළු පුද්ගලයන් තිදෙනකු එම දේපළ සමඟ අත්අඩංගුවට ගැනීමට වාද්දුව පොලිසිය සමත්වී තිබෙනවා.

මොවුන් අත්අඩංගුවට පත්ව තිබුණේ වාද්දුව පොලිසියට ලද තොරතුරක් මත සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදීයි.

එම සැකකරුගෙන් හෙළි වූ තොරතුරු අනුව “අඟුරුවාතොට පිනුමා” නමැති පුද්ගලයා හා අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් සොරාගත් දේපළ වාද්දුව, පානදුර, ගල්කිස්ස හා කොළඹ ආදී ප්‍රදේශවලට උකස් තබා හා විකුණා තිබියදී සොයාගත් බව පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.

අත්අඩංගුවට ගත් “අඟුරුවාතොට පිනුමා” නමැත්තා රන් මාල හතක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටියදී නිවෙස් බිඳීම් සම්බන්ධව බන්ධනාගාර ගතව සිටි සැකකරු දැන හඳුනාගෙන ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site