Home News Breaking නිවසක් ඉදිරිපිට බෑගයකින් බිළිඳෙකු මතුවෙයි – PHOTOS

නිවසක් ඉදිරිපිට බෑගයකින් බිළිඳෙකු මතුවෙයි – PHOTOS

211 views
SHARE

පානදුර නගරය ආසන්න අතුරු මාර්ගයක නිවසක් ඉදිරිපිට බෑගයක දමා ගොස් තිබියදී අලුත උපන් බිළිඳෙකු හමු වී තිබෙනවා.

බිළිඳා මේවන විට පානදුර කේතුමතී කාන්තා රෝහලේ නොමේරු ළඳරු ඒකකයේ ප්‍රතිකාර ලබන අතර බිළිඳාගේ තත්ත්වය යහපත් බව වෛද්‍යවරුන් සඳහන් කළා.

අලුත උපන් බිළිඳා මෙලෙස අතුරු මාර්ගයක නිවසක් ඉදිරිපිට දමා ගොස් තිබුණේ ඊයේ අලුයම් කාලයේදීයි.

අසල්වැසියෙකු විසින් එය දැක එම නිවැසියන්ට දැනුම් දී තිබුණා.

දරුවාගේ මව කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් වාර්තා වී නොමැති අතර පොලිසිය පැවසුවේ ඇය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site