Home C Gossip පෙන්ටගනය කැළඹූ නිරුවත් සෙබලිය – PHOTOS

පෙන්ටගනය කැළඹූ නිරුවත් සෙබලිය – PHOTOS

2,977 views
SHARE

අමෙරිකානු නාවික හමුදා සෙබළියන්ගේ නිරුවත් ඡායාරූප පෙළක් ෆේස්බුක් සමාජ ජාලයට එක්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙව බව ඇමරිකානු වාර්තා සදහන් කරනවා.

මේවනවිට සේවයේ යෙදී සිටින සහ සේවයේ යෙදී සිටි අමෙරිකානු නාවික සෙබළියන්ට අයත් ෆේස්බුක් පිටු ඔස්සේ නිරුවත් ඡායාරූප රැසක් හුවමාරු වී ඇති බව අනාවරණය කරගෙන ඇති අතර සිදුකරන පරීක්ෂණයන්ගෙන් පසු ඔවුනට විරුද්ධව උපරිම පියවර ගන්නා බව පෙන්ටගනය විසින් අවධාරණය කොට තිබෙනවා.

එහිදී එක් පරීක්ෂණයක් පෙන්ටගනය විසින් හා අනෙක් පරීක්ෂණය අමෙරිකානු නාවික හමුදාව විසින් සිදු කරනු ලබන බව වාර්තා වනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site