Home News Sports උපුල් තරංග ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

උපුල් තරංග ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

555 views
SHARE

ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු උපුල් තරංග තමාට සිදුවූ කැපිලි කෙටිලි ගැන චෝදනා මුඛයෙන් සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වා තිබෙනවා .

ශ්‍රී ලංකා කණ්ඩාම තුළ පසුගිය මාස 8ක කාලය තුලදී ස්ථිර ස්ථානයක් හිමිවීම තමන්ට ඉතා හොදින් ලකුණු අතරට නැවතත් පැමිණීමට ඉවහල් වූ බවත්
පසුගිය වසර දෙක තුන තුල තමන්ට කණ්ඩාම තුළ දිගට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබුණු බවත් එ් නිසා ක්‍රීඩකයෙකුට තම ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීමට නොහැකි වන බවත් තරංග මෙහිදී කියා ඇත.

තවද එක්දින කණ්ඩායමේ නායකත්වය හිමිවීමත් මානසික වශයෙන්ද තම ආත්ම විශ්වාසය ගොඩ නගා ගැනීමට විශාල පිටුවහලක් වූ බවද
පසුගිය වසර කිහිපය තුළ තමන් අසාර්ථක වූයේ එක් ටෙස්ට් ඉනිමකදී පමණක් බවත් ඒ හැරුණු කොට තමන් ලකුණු අතර සිටියදීත් කණ්ඩාමෙන් ඉවත් කිරීම කණගාටුවට හේතුවක් වූ බවත් ඔහු පවසා තිබෙනවා .

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site