Home C Gossip උමාලි ධනුකගේ ලේනා හුරතල් කරද්දී ධනුක හොරෙන් කේක් කවපු පින්තුර මෙන්න

උමාලි ධනුකගේ ලේනා හුරතල් කරද්දී ධනුක හොරෙන් කේක් කවපු පින්තුර මෙන්න

11,918 views
SHARE

පසුගිය සති කීපයතුල කාගේත් කථා බහට ලක්වූ සාරංග දිසාසේකර හා උමාලි තිලකරත්න යන දෙදෙනාගේ විවාහ දිවියේ විරසක වීම් අතරට ධනුකගේ නමත් ගෑවුනේ ධනුක විසින් උමාලිට හුරතලය ලේන් පැටියෙකු ත්‍යාග කිරීමත් සමග උමාලි වැඩි වශයෙන් ඌ හුරතල් කිරීම නිසා බව පැවසුනා.

එය එසේ සිදුවෙද්දී පසුගියදා ධනුක විසින් ජනප්‍රිය නර්තන ශිල්පිනියක් වන කෞෂි පතිරණගේ උපන්දින සාදයට එක්වී තිබුනා.

කෞෂි පසුගියදා සිය උපන් දිනය සැමරන්නට ලබාදී තිබු ආරාධනයන්ට ධනුකටද එක්වූ අතර එම අවස්ථාවේදී කාගේත් නෙත ගැටුණු අවධානය යොමු වූ එක්තරා සිද්ධියක් පිළිබදව කතාබහට ලක්වුනා.

ඒ, උපන්දින සාදය අතරතුරදී ධනුක විසින් කෞෂිට කේක් කවමින් එකිනෙකා සමීපව සිටීම නිසාවෙනි.

එම ඡායාරූප පහතින්

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site