Home News Breaking ජනපති එන්න නියමිත ස්ථානයක සැකකටයුතු ලෙස හැසිරුණු කෙනාට වෙච්චදේ

ජනපති එන්න නියමිත ස්ථානයක සැකකටයුතු ලෙස හැසිරුණු කෙනාට වෙච්චදේ

268 views
SHARE

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රගහලේ පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයක පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරමින් සැකකටයුතු ලෙස හැසුරුණු හිටපු කොටි සාමාජිකාවකගේ සොහොයුරකු ලබන 17 තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර ඊයේ (13) නියෝග කළා .

යාපනයේ පදිංචි මුරුගයියා චර්මලන් නැමැත්තා එසේ රිමාන්ඩ් කෙරුණු අතර සැකකටයුතු ලෙස හැසිරුණු සැකකරු පරික්ෂාවට ලක් කිරීමේදී ඔහුගේ ජාතික හැඳුනුම්පතට අමතරව ඔහුගේ සහෝදරියකගේ බව කියන හිටපු එල් ටී ටී ඊ සාමාජිකාවකගේ හැදුනුම්පතක් ද තිබී සොයා ගත් බව වාර්තාවේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site