Home News Breaking නියෝජ්‍ය ඇමැතිවරයකුගේ ලේකම්වරයකු තම මවට පෝයදා කරපු නරුම වැඩේ

නියෝජ්‍ය ඇමැතිවරයකුගේ ලේකම්වරයකු තම මවට පෝයදා කරපු නරුම වැඩේ

534 views
SHARE

නියෝජ්‍ය ඇමැතිවරයකුගේ ලේකම්වරයකු වන තම වැඩිමහල් පුතා නවම් පෝදා රාත්‍රියේ පන්නිපිටිය මොරකැටියේ දී තමාව මහ මග දමා ගිය බව කියමින් මවක් (83) කොට්ටාව පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

තිදරු මවක වන ඇය සිය දරුවන්ගෙන් විඳි දුක් කරදර පිළිබඳ පොලිසියට තොරතුරු ලබාදී ඇති බවත් එක් පුතකු මියගොස් ඇති බවත් පොලිසිය පවසයි. මේ සම්බන්ධයෙන් විමසීමට පුතුන් දෙදෙනාට පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇත.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site