Home News International පේරු රාජ්‍යයේ ගංවතුරෙන් ජන ජීවිතයට බලපෑම්

පේරු රාජ්‍යයේ ගංවතුරෙන් ජන ජීවිතයට බලපෑම්

186 views
SHARE

පේරු රාජ්‍යයට බලපා ඇති එල්නිනෝ කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ ගංවතුරෙන් එරට ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

එල්නිනෝ කාලගුණ තත්ත්වය නිසා පේරු රාජ්‍යයේ ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. අයහපත් කාලගුණය හේතුවෙන් මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා පුද්ගලයින් හතලිස් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. පුද්ගලයින් එකසිය හතලිස් හතර දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද සඳහන්. පේරු රාජ්‍යයේ මාර්ගවලින් සියයට පනස්එකක්ම ජලයෙන් යටවී තිබෙනවා. ප්‍රධාන ගංගා දහයක් පිටාර ගැලීමේ අවධානමක පවතින බවයි කාලගුණ අංශ පෙන්වා දෙන්නේ. නිවාස දොළොස් දහසක් පමණ විනාශ වී ඇති බවද වාර්තා වනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site