Home News Sports බංග්ලාදේශ එක්දින සංචිතයට එකතුවන නව ක්‍රීඩකයින් දෙන්නා මෙන්න

බංග්ලාදේශ එක්දින සංචිතයට එකතුවන නව ක්‍රීඩකයින් දෙන්නා මෙන්න

282 views
SHARE

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරඟාවලියේ බංග්ලාදේශ සංචිතය සඳහා සන්සමීල් ඉස්ලාම් සහ ෂුවගට හොම් යන ක්‍රීඩකයින් ඇතුළත් කර තිබේනවා .

ඒ අනුව එම සංචිතයෙන් මෙහෙඩි හසන් සහ තන්බිර් හයිඩර් ඉවත් කර ඇති බව වාර්තා වෙයි.

තරඟ තුනකින් යුත් දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරඟය ලබන 25 වන දින දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය හෙට (15) කොළඹ දී ආරම්භ වීමට නියමිතයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site