Home News Breaking “සමංය” ගේ ගෝලයකු වන කොස් මල්ලී තවදුරටත් රිමාන්ඩ්

“සමංය” ගේ ගෝලයකු වන කොස් මල්ලී තවදුරටත් රිමාන්ඩ්

327 views
SHARE

අංගොඩ ලෙක්කා නමැති පාතාල නායකයාගේ ගෝලයකු වූ සුරංග කුමාර (රත්තරං) වෙඩිතබා ඝාතනය කිරීමට අනුබල දුන් බව කියන ශාන්ත කුමාර නොහොත් කොස් මල්ලී ලබන 16වනදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් බුද්ධික ශි‍්‍ර රාගල ඊයේ (13) නියෝග කරනු ලැබුවා.

පසුගියදා කළුතරදී වෙඩි ප්‍රහාරයකින් මියගිය අරුණ උදයන්ත නොහොත් “සමංය” ගේ ගෝලයකු වන කොස් මල්ලී කැලණිමුල්ල අංගොඩ පදිංචිකරුවෙක් වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site