Home News Breaking “පුහුණු වෙන්න බෑ කියූ නිසා පහර දී කබඞ් එකක දමලා”

“පුහුණු වෙන්න බෑ කියූ නිසා පහර දී කබඞ් එකක දමලා”

432 views
SHARE

මිනුවන්ගොඩ ප‍්‍රධාන පෙලේ පාසලක 9 ශ්‍රේණියේ සිසුවකුට ශිෂ්‍ය භට කාමරයේදී පහරදී කබඞ් එකක දමා හිරකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශිෂ්‍ය භට කණ්ඩායමේ සාමාජිකයකු හා එම කණ්ඩායම නියෝජනය කර දැනට පාසලෙන් ඉවත්වූ සිසුවකු ඊයේ (14) සැකපිට අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය සඳහන් කරනවා.

පහරකෑ සිසුවා ඊයේ එම පුහුණූව ලැබීමට නොහැකි බව පැවසීම නිසා එම කණ්ඩායමේ සාමාජිකයන් පස් දෙනෙකු විසින් එසේ පහරදී කබඞ් එකක දමා හිර කර ඇති බවයි මුලික පොලිස් පරීක්ෂණවලදී හෙලිවී තිබෙන්නේ.

මේ බව දැනගත් පාසලේ ගුරුවරුන් මැදිහත්ව සිසුවා මුදවා ගෙන මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සදහා ගම්පහ මහ රෝහලට මාරු කර යවා ඇති බව පොලිසිය කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site