Home News Breaking හිටපු ජනපති හෙට බරපතළ වංචා විමර්ශන කොමිසම හමුට කැදවන හේතුව

හිටපු ජනපති හෙට බරපතළ වංචා විමර්ශන කොමිසම හමුට කැදවන හේතුව

316 views
SHARE

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව හෙට(16) බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත කැඳවීමට නියමිතයි.

රූපවාහිනි සංස්ථාවට සිදුකළ බව කියන මූල්‍ය හානියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා කැඳවන බව බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම සඳහන් කළා

2015 වසරේ ජනාධිපතිවරණය සමයේදී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හරහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ මැතිවරණ දැන්වීම් විකාශනයේ දී රූපවාහිනි සංස්ථාවට සිදුවු බව කියන මුල්‍ය හානියට අදාළව එම ප්‍රකාශය ලබාගැනීමට නියමිත බව සඳහන්වේ.

ඒ අනුව හෙට පෙරවරු 10.00ට බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත පැමිණෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට දැනුම්දීමක් සිදුකර ඇති බව බරපතළ වංචා විමර්ශන ජනාධිපති විමර්ශන කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළා

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site