Home News Sports ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිසා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිසා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි

226 views
SHARE

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති ශෂාන්ක් මනෝහර් ඊයේ (15 වැනිදා) සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඉන්දීය ජාතිකයකු වන මනෝහර් ඉල්ලා අස්වීමට මූලිකම හේතුව වී ඇත්තේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමග ඇතිවූ මත ගැටුමක්.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපතිවරයා වශයෙන්, වසර දෙකක කාලයක් සඳහා, පසුගිය වසරේදී වැඩ බාරගත් මනෝහර් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ව්‍යූහය වෙනස් කිරීමට උත්සාහ කරමින් සිටියා.

මෙම නව ප්‍රතිපත්ති සකස් කර තිබුණේ ක්‍රිකට් ලෝකයේ මහ බලවතුන් තිදෙනා වන ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තයට හිමි වැඩිවාසි වෙනුවට සෑම සාමාජිකයකුටම සම්පත් සාධාරණව බෙදී යන ආකාරයෙන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site