Home News Breaking කොල්ලකරුවන් පැහැර ගත් නැවේ අලුත්ම තත්වය මෙන්න

කොල්ලකරුවන් පැහැර ගත් නැවේ අලුත්ම තත්වය මෙන්න

185 views
SHARE

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැර ගත් නෞකාවේ සිටින ශ්‍රි ලාංකිකයින්ගේ පවුල්වල සාමාජිකයින් සහ වෙළෙඳ නැව් අධ්‍යක්ෂවරයා අතර හමුවක් අද පැවැත්වෙනවා .

වෙළඳ නැව් අධ්‍යක්ෂ අජිත් සෙනවිරත්න සඳහන් කළේ, එහිදී අදාළ ශ්‍රී ලාංකිකයින් මුදාගැනීමේ ක්‍රියාවලිය පිළිබද ඔවුන් දැනුවත් කරන බවයි.

නෞකාවේ සිටින 8 දෙනාගේ ජිවිත බේරා ගැනීමට ශ්‍රි ලංකා රජය සියලු පියවර ගෙන ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවා.

මේ අතර සෝමාලියානු කොල්ලකරුවන් පැහැරගත් නෞකාවේ සිටින සාමාජිකයින් 8 දෙනා මුදා හැරීමට කප්පමක් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කර තිබුනා

ඕෂන් බියෝන් ෆයිරසි ආයතනය ප්‍රකාශ කළේ, නෞකාවේ කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව සිටින බවට තොරතුරු ලැබුණු බවයි.

ඒරිස්ට් 13 නැමති නෞකාව ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයින් 8 දෙනෙකු සමග පැහැර ගැනීමට ලක්වුයේ පසුගිය 13 වැනිදායි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site