Home News Sports බාදක මැදින් දිනේෂ් චන්දිමාල් ලබාගත් ශතකය

බාදක මැදින් දිනේෂ් චන්දිමාල් ලබාගත් ශතකය

266 views
SHARE

සිය අටවන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල් සමත්වුණා .

අද(16) දිනය ආරම්භ කරන විට පන්දුවට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු හතක් බිඳ වැටී ලකුණු 238 ක් රැස් කරගෙන සිටියා.

පන්දු 244 දී රැස්කළ ඔහුගේ ශතකයට හතරේ පහර 06ක් ඇතුළත්.

චන්දිමාල් ලකුණු 38ක් ලබාගෙන සිටියදී සකීබ් අල් හසන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ අතර පිතිකරුවා විනිසුරු තීරණය විමසීමේ අවස්ථාව ලබා ගත් චන්දිමාල් එහි වාසිය තමන් සතු කර ගත්තා

සිය අර්ධ ශතකය ලබා ගැනීමට ලකුණු 04ක් තිබියදී චන්දිමාල් එල්ල කළ ස්වීප් පහරකින් ඉහළ ගිය පන්දුව මෙහිදී හසන් උඩපන්දුවක් ලෙස රැකගත් අතර පුනරූපන දර්ශන වලින් පෙනී ගියේ උඩපන්දුව රැක ගැනීමට පෙර පන්දුව බිම වැදී පැමිණි බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site