Home News Breaking ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ 24 වැනි සභාපතිවරයා පත්වෙයි

ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ 24 වැනි සභාපතිවරයා පත්වෙයි

210 views
SHARE

ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ 2017/2018 වසර සභාපතිවරයා ලෙස නීතීඥ U.R ද සිල්වා පත්ව තිබෙනවා.

සිය ප‍්‍රතිවාදීන්ට වඩා වැඩි ඡන්ද 300කින් පමණ ජයග‍්‍රහණය කළ යු.ආර්. ද සිල්වා ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ 24 වැනි සභාපතිවරයා වනවා.

මෙම මැතිවරණයේ තේරීම් භාර නිලධාරීවරයා වශයෙන් සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සුහද ගම්ලත් කටයුතු කළ අතර ප‍්‍රාදේශීය තේරීම් බාර නිලධාරීන් වශයෙන් දිසා විනිසුරුවරු, අතිරේක දිසා විනිසුරුවරු හා මහෙස්ත‍්‍රාත්වරු කටයුතු කරනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site