Home News Breaking කඩුවෙල මහනගර සභාවේ නගරාධිපති ධුරය සඳහා තුන්කොන් සටනක්‌

කඩුවෙල මහනගර සභාවේ නගරාධිපති ධුරය සඳහා තුන්කොන් සටනක්‌

301 views
SHARE

කඩුවෙල මහනගර සභාවේ මීළඟ නගරාධිපති ධුරය සඳහා තුන්කොන් සටනක්‌ නිර්මාණය වෙමින් තිබෙනවා.

මෙම සීතල යුද්ධය නිර්මාණය වී තිබෙන්නේ හිටපු නගරාධිපති ජී. එච්. බුද්ධදාස, හිටපු උප නගරාධිපති බුද්ධික ජයවිලාල් හා හිටපු විපක්‌ෂ නායක ප්‍රියන්ත පත්බේරිය යන අය අතරයි.

කඩුවෙල නගරාධිපතිවරයා ලෙස ඉතා ඉහළ වැඩ කොටසක්‌ ජනතාවට ඉටු කොට ඇති තමාට ඊළඟ නගරාධිපති ධුරයට කිසිදු අභියෝගයක්‌ නොමැති බව ජී. එච්. බුද්ධදාස ප්‍රකාශ කර තිබෙන අතර, ප්‍රියන්ත පත්බේරියකියා සිටියේ දූෂිතම නගර සභා පාලනය ඉවත් කර එක්‌සත් ජාතික පක්‌ෂයෙන් මීළඟ නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට කඩුවෙල ජනතාව පුල පුලා බලා සිටින බවයි.

ජාතික නිදහස්‌ පෙරමුණ හරහා දේශපාලනයට පිවිස පසුගිය මැතිවරණයේදී උපනගරාධිපති ධුරයට පත් වූ බුද්ධික ජයවිලාල් පැවසුවේද මහින්ද රාජපක්‌ෂගේ ආශිර්වාදය මත කඩුවෙල ජනතාවට තමන් නායකත්වය දෙන බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site