Home News International ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කාර්යාලයේ පුපුරා ගිය බෝම්බය එවුවේ ග්‍රීසියෙන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කාර්යාලයේ පුපුරා ගිය බෝම්බය එවුවේ ග්‍රීසියෙන්

220 views
SHARE

ඊයේ දිනයේ පුද්ගලයකුට තුවාල සිදු කරමින් ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කාර්යාලයේ පුපුරා ගිය බෝම්බය ග්‍රීසියේ සිට එවන ලද්දක් බව වාර්තාවනවා.

බෝම්බය ලිපි කවරයක බහා එවා තීබූ බව සඳහන්. පසුගියදා ජර්මනියේ මුදල් ඇමති වුල්ෆ්ගෑන්ග් ෂූබල් ඉලක්ක කරගනිමින් එවා තිබූ පාර්සල් බෝම්බයක් අත්අඩංගුවට ගැනීමෙන් දිනකට පසුවයි බෝම්බය අඩංගු ලිපිය එවා තිබුනේ.

ග්‍රීසියේ අන්ත වාමවාදී ත්‍රස්ත කණ්ඩායමක් විසින් ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබෙනවා.

ප්‍රංශ ජනාධීපති ප්‍රංශුවා ඔලෝන්ඩ් කියා සිටියේ මෙම සිදුවීම් දෙක අතර යම් සමානකමක් ඇති බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site