Home News Breaking තනිව සිටි කාන්තාවක් අභිරහස් ලෙස මියයයි

තනිව සිටි කාන්තාවක් අභිරහස් ලෙස මියයයි

306 views
SHARE

ශ්‍රීපුර, ජයන්තිවැව ප්‍රදේශයේ නිවසක් තුළ සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ශ්‍රීපුර ජයන්තිවැව ප්‍රදේශයේ නිවසක තනිව සිටි අවිවාහක 42 හැවිරිදි කාන්තාවක්.

මළ සිරුර පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේම තබා ඇති බව පොලීසිය සඳහන් කළා.

පශ්චාත් මරණ පරීක්ෂණය අද (17) සිදු කිරීමට නියමිත අතර ශ්‍රීපුර පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site