Home News Politics “ජනපති ලබා දෙන ඕනෑම අමාත්‍යංශයක වැඩ කිරීමට මන් සුදානම්”

“ජනපති ලබා දෙන ඕනෑම අමාත්‍යංශයක වැඩ කිරීමට මන් සුදානම්”

244 views
SHARE

ජනාධිපතිවරයා විසින් ලබා දෙන ඕනෑම අමාත්‍යංශයක කටයුතු කිරීමට තමන් සූදානම් බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අමාත්‍ය ධුර පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහින්ද අමරවීර අමාත්‍යවරයාට රට වෙනුවෙන් සේවය කිරීමට වෙනත් වගකීමක් පැවරීම සම්බන්ධයෙන්, පැවැති උත්සවයකදී ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය පිළිබඳව ඊයේ(17) පැවැති උත්සවයකට සහභාගී වූ මහින්ද අමරවීර අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදින් විමසා සිටි අතර එහිදී ඒ ඔහු ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා විසින් ලබා දෙන ඕනෑම අමාත්‍යංශයක කටයුතු කිරීමට තමන් සූදානම් බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site