Home News International ට්‍රම්ප්ගේ පෞද්ගලික ලැප්ටොප් පරිගණකය අතුරුදන්

ට්‍රම්ප්ගේ පෞද්ගලික ලැප්ටොප් පරිගණකය අතුරුදන්

230 views
SHARE

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෞද්ගලික ලැප්ටොප් පරිගණකය නිව්යෝර්ක් නුවරදී අතුරුදන් වී ඇති බව වාර්තා වනවා.

ට්‍රම්ප් ගොඩනැගිල්ලේ සැලසුම ඇතුලු සංවේදී තොරතුරු රැසක් එම ලැප්ටොප් පරිගණකයේ අන්තර්ගතව තිබූ බව ද සඳහන්.

ඔත්තුසේවා නියෝජිතයෙකුගේ මෝටර් රථයේ තිබූ එය කිසිවෙකු සොරකම්කර ඇති බවට සැකකෙරෙනවා.

ඩිමොක්‍රටික් පක්‍ෂ ජනාධිපති ධුර අපේක්‍ෂිකාව වූ හිලරි ක්ලින්ටන්ට එරෙහි අපරාධ පරීක්‍ෂණ තොරතුරු ද එම පරිගණකයේ තිබූ බවයි වාර්තා වන්නේ.

පොලීසිය සිසීටීවී කැමරා දර්ශන ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භකර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site