Home News Breaking නිදහස් වූ ශ්‍රී ලාංකිකයින් පිළිගැනීමට උත්සවයක්

නිදහස් වූ ශ්‍රී ලාංකිකයින් පිළිගැනීමට උත්සවයක්

216 views
SHARE

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් නිදහස් වූ ශ්‍රී ලාංකිකයින් පිළිගැනීමේ උත්සවය අද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ, සෝමාලියාවේ බොසාසෝ වරාය පරිශ්‍රෙය්දීයි.

අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස පිළිගැනීමේ උත්සවය ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ අතර නෞකාව වරාය වෙත ළඟාවීමට ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් පිළිගැනීම අද දිනට කල් ගිය බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකු සමග සොමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගත් ඇරිස් 13 නැමති නෞකාව ඊයේ අලුයම මුදා ගත්තා.

ඒ, කිසිඳු කප්පම් මුදලක් ගෙවීමකින් තොරවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site