Home News Breaking පාරෙන් පිට ගිය කන්ටේනර් රථයේ VIDEOව මෙන්න UPDATE

පාරෙන් පිට ගිය කන්ටේනර් රථයේ VIDEOව මෙන්න UPDATE

391 views
SHARE

Mar 18, 2017 @ 07:11

Update

වටවල දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිට තිබෙනවා.

ඒ ආගරපතනේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ කන්ටේනර් රථයක් වටවල දියගල ප‍්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරටක ලක්වීම හේතුවෙන්.

කන්ටේනර් රථය වටවල දුම්රියස්ථානයට පිවිසෙන ප‍්‍රධාන මාර්ගයට පෙරලීගොස් ඇති බවත් අනතුර හේතුවෙන් තුවාල ලැබූ කන්ටේනර් රථයේ රියදුරු වටවල රෝහලට ඇතුලත් කල බව සදහන්.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ සිසිල්බීම ප‍්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් වන අතර රථයේ ඇතිවූ හදිසි කාර්මික ද්‍යෝෂයක් අනතුරට හේතුව බවත් පොලිසිය සදහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site