Home News Politics ආණ්ඩුවට කුණු හරපෙන් බැන්නට කමක් නෑලු

ආණ්ඩුවට කුණු හරපෙන් බැන්නට කමක් නෑලු

260 views
SHARE

සමාජ ජාල වෙබ් අඩවි හරහා අද අපිට කුණුහරුපයෙන් බණින්නේ ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ ස්ථාපිතවී ඇති නිසා බව කියමින්‍යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ ගාල්ල නෙළුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා කියා සිටියේ මෙසේ ආණ්ඩුවට බැනීම නිසා ආණ්ඩුවේ වස් දොස් යන බවත් පැවසුවා.

දැන් තියෙන්නේ කොහොමද මේ තරුණ ,තරුණියන්ට රැකියා ආදායම් මාර්ග ,ලබලා දෙන්නේ ?මේ ආණ්ඩුවේ ප්‍රධාන බලාපොරොත්තුවක් ඒක .අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කළා .ඒ නිසා අද අපිට කුණුහරුපෙන් බනිනවා. ෆෙස් බුක් වලයි .අපිට බනින්නේ නැති දවසක් නෑ. මම කිව්වා බැන්නාට ඉතින් කමක් නෑ වස් දොස් යනවානේ කියලා.කිසිම හානියක් වෙන්නේ නෑ අපිට.

දෙවනුව මේ රට තුළ සාමය ඇති කරන්න ඕන. අපහු ගිහින් මැරෙන්න බෑ. දැන් කී දෙනෙක් තරුණයෝ මැරුණද ? ඊලගට තියෙන්නේ අධ්‍යාපනය දියුණු කරන එක. අපේ අධ්‍යාපන ඇමතිතුමාත් අනෙක් අමාත්‍යාංශ හරහාත් අපි බලන්නේ අවුරුදු 13 ක අධ්‍යාපනය අනිවාර්ය කරනවා. 0/L විතරක් කරන්න උවමනා නෑ. සංගීතයට ,නටන්න දක්ෂ අයට ඒ වැඩ කටයුතු කර ගන්න අපි අවස්ථාව දෙනවා. අනිත් කාරණය තමා විශේෂයෙන්ම රටේ ආර්ථිකය නගා සිටුවීම. ඒකට අපිට වැඩපිළිවෙලක් තියනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site