Home News Breaking දක්ෂිණ අධිවේගි මාර්ගයේ මංතීරුවක් වසයි

දක්ෂිණ අධිවේගි මාර්ගයේ මංතීරුවක් වසයි

238 views
SHARE

දක්ෂිණ අධිවේගි මාර්ගයේ බද්දේගම – පින්නදූව අතර මංතීරුවක් වසා තබන බව නඩත්තු හා කළමාකරණ අධ්‍යක්ෂ එස් ඕපනායක පවසනවා.

ගාල්ල දෙසට ගමන් කරන මංතීරුව මෙසේ තාවකාලිකව වසා ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

කන්ටේනර් රථයක් මෙම ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පෙරලී ගියා.

එහි භාණ්ඩ ඉවත් කිරීම සදහායි මංතීරුව වසා දමා ඇත්තෙ.

ඉතා ඉක්මනින් මංතීරුව විවෘත කිරීමට බලාපොරොත්තු වන බව දක්ෂිණ අධිවේගි මාර්ගයේ මෙභෙයුම් මධ්‍යස්ථානය කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site