Home News International රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ පියා මියයයි

රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ පියා මියයයි

174 views
SHARE

රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ පියා ලෙසින් සැලකෙන චක් බෙරි අභාවප්‍රාප්ත වී තිබෙන බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය සිකුරාදා දිනයේදී ඔහු මිය ගොස් ඇති අතර මිය යන විට චක් බෙරි 90 වැනි වියේ පසු වුණා.

ගායකයෙකු ලෙස මෙන්ම දක්ෂ ගිටාර් වාදකයෙකු හා ගීත රචකයෙකු ලෙසද ඔහු ප්‍රසිද්ධියට පත්ව සිටි අයෙක්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site