Home News Politics අමාත්‍ය ධුරවල වෙනස්කම් ගැන තවම තීරණයක් නෑ

අමාත්‍ය ධුරවල වෙනස්කම් ගැන තවම තීරණයක් නෑ

216 views
SHARE

අමාත්‍ය ධුරවල වෙනස්කම් සිදුවන ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එවන් සංශෝධනයක් සිදුකිරීමේ අවශ්‍යතාව පවතින්නේ නම් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් එම තීරණය ගනු ඇති බවයි .

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධයවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site